විපක්ෂ නායක ධූරය තවදුරටත් ආර්.සම්බන්ධන්ට

0
0

Image result for r.sampanthan

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක වශයෙන් ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්ෂනායක ලෙස කටයුතු කරනු ඇති බව කථානායක කරු ජයසූරිය මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවැසීය.

කථානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙසේද පැවැසීය. “නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගේ අත්සනින් යුක්තව, විරුද්ධ  පාර්ශ්වයේ  සිටින  මුළු  මන්ත්‍රී  සංඛ්‍යාව 93ක් බවත්, එයින් මන්ත්‍රීවරයන් 70 දෙනෙකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය   පාර්ලිමේන්තු  මන්ත්‍රී  ගරු  දිනේෂ්  ගුණවර්ධන මහතා  වෙත  ලබාදෙන ලෙස  2018 අගෝස්තු මස 01 වැනි දින මා  වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here