විමල් ජාතික රෝහලට

0
50

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.
මන්ත්‍රීරීවරයා ආරම්භ කර තිබූ උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් විය. ජාතික රෝහලට ඇතුලත් කළ විමල් වීරවංශ මහතා 45 වන වාට්ටුවට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
ඉකුත් 22 වැනි දා විමල් විරවංශ මන්ත්‍රීවරයා වැලිකඩ බන්ධනාගාරය තුළ දී සිය උපවාසය ආරම්භ කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here