වියළි කාලගුණයෙන් ඕස්ට්‍රේලියාවට දැඩි බලපෑම්

0
6

වියළි කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට බලපෑම් එල්ල වී ඇත.

නිව් සවුත් වේල්ස්වලට වැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෘෂිකර්මාන්තයට ද බලපෑම් එල්ල වී ඇති බව සදහන් ය. ඒ හේතුවෙන් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා අරමුදලක් පිහිට වූු බවයි ඔස්ටේ‍්‍රලියා රජය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here