විරූපී වීදි සරන්නා සුරූපී වෙයි

0
68

මහමග සිටි විරූපී පුද්ගලයෙකු සුරූපී කළ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා වේ. ස්පාඤ්ඤයේ මයෝකා නගරයේ නිවසක් නොමැතිව මහමග ජිවත් වන ජොසේ අන්තෝනියෝ නමැති පුද්ගලයා මෙලෙස සුරූපී වූ පුද්ගලයා වේ. මෙම ප්‍රදේශයේ La Salvajeria නමැති රුපලවන්‍යාගාරයේ අයිතිකරු මේ සඳහා මේ සඳහා මූලික වි ඇත.

මෙලෙස බාහිර ස්වරුපය වෙනස්ව  පවතින අයුරු දුටු ජොසේ ඉතාමත් සංවේදී වුණු බව වාර්තා වේ. මෙම සිදුවීම ඇතුළත් වීඩියෝ පටය මේ වනවිට ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් පවතී. වීඩියෝ පටය විකාශය වී  දින දෙකක් ඇතුළත නරඹා ඇති වාර ගණන 400,000 කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here