විෂකුරු නාගයෙක් මෙල්ල කර වතුර පොවයි (VIDEO)

0
54

ඉන්දීය වන ජීවී නිලධාරියෙකු විසින් අඩි 12ක් පමණ දිගින් යුත් නාගයෙකුට ජලය පෙවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දැවැන්ත නාගයා වතුර සොයා ගමකට පැමිණ ඇති අතර ගම්වාසීන් විසින් ඒ පිළිබඳ වන ජීවී කාර්යාලය දැනුවත් කර තිබේ.
පසුව එම ස්ථානයට පැමිණි වන ජීවී නිලධාරියෙක් වතුර බෝතලයක් ගෙන විස්මිත ලෙස නාගයාට ජලය පෙවීම සිදු කර ඇත.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here