වෙන්නප්පුවේ මෝය කටට දරු දෙදෙනෙක් බිලිවෙයි

0
32

වෙන්නප්පුව මෝය කටේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු මරණයට පත්වී ඇත. 17 හැවිරිදි ගැහැණු දරුවෙකු හා 15 හැවිරිදි මෙම දරුවන් දෙදෙනා පවුලේ ඥාතීන් සමග දිය නෑමට ගොස් ඇත.

එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා අතුරුදන්ව  ඇති අතර ප්‍රදේශවාසීන් දරුවන් දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන තිබේ.  මළසිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ මාරවිල මූලික රෝහල මගින් සිදුකෙරේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ෂණ වෙන්නප්පුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here