වෙසක් සමරන්න මෝදි ලංකාවට

0
114


මැයි මස 12 වනදා ආරම්භවන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගීවීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීම තහවුරු කර ඇති බව බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
එම සැමරුම් උළෙල පිළිබඳ මාධ්‍ය ප‍්‍රධානීන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
”ලෝක සාමය සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම්” යන්න මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලේ තේමාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here