වෛද්‍ය වර්ජනයට හෘද රෝගියෙකුගෙන් පෙත්සමක්

0
58

සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින්  හෙට (07)  රජයේ ද්‍යෛ නිලධාරීන්ගේ සංගමය විසින්  පැවැත්වීමට නියමිතවූ වැඩ වර්ජනය අත්හිටු වීමට වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හෘද රෝගියකු විසින් අද (06) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

මේ සඳහා වාරණ නියෝගයක්  නිකුත්  කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ  කොළඹ දිසා අධිකරණයේ  විනිසුරු සුධීර නිශ්ශංක අදාළ පෙත්සම සලකා බලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබන  මැයි මස  04 වනදා  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here