ශ්‍රි ලංකන් ගුවන් ප්‍රමාදයක්

0
6

ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද (15)  දින උදෑසන 9.00 ට කොචින් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 165 දරණ ගුවන් යානයේ ගමන් ගැනීම පස්වරු3.00 දක්වා ප්‍රමාද කළ ද , දිගින් දිගටම පවතින වැසි සහිත කාළගුණික තත්වය නිසා මෙම ගුවන් ගමන් වාරය අවලංගු කර දමා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here