ශ්‍රි ලංකාව පන්දුවට පහර දෙයි

0
8

Image result for SL vs south africa odi 2018

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියෙ පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා නායක ක්යින්ටන් ඩි කොක් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.

තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් එය පන්දුවා 45කට සීමා වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර ප්‍රභාත් ජයසූරිය වෙනුවට දසුන් ශානක කණ්ඩඩායමට කැඳවා තිබේ.

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් තරග 3-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජයගෙන අවසන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here