ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මහරගම අපේක්ෂා රෝහලට ගිය හැටි

0
5

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් මහරගම අපේක්ෂා රෝහල වෙත අද (17දා) පරිත්‍යාග කරනු ලැබීය. මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද එක්ව සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීම මත මෙම ක්‍රියාව සිදුකළේය. ක්‍රිකට් ක්‍රීඩකයන් රෝගීන් සමග එක්ව කාලය ගත කිරීමටත් අමතක නොකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here