සංගාගෙන් අලුත් වාර්තාවක්

0
54


ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුවන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහි කර තිබේ.
ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලු තරගවල දී ලකුණු 19,000 සීමාව පසු කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.
මෙම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර පසුවන්නේ ලොව සිව්වන කී‍්‍රඩකයා ලෙසවීම ද විශේෂත්වයකි.
අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ එක්දින, ටෙස්ට් හා විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගිවන පන්දුවාර 40ට වැඩි එක්දින තරග ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here