සමනලීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස්පතිට ලිපියක්

0
86


බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක්වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලාවල පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත පැමිණිල්ලක් කර තිබේ.
එමෙන්ම එම ඡායාරූපයට අනුග්‍රහය දක්වා සමාජාල ඔස්සේ එය හුවමාරු කළ සිනමා නිලි සමනලී ෆොන්සේකාට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ‘අලුත් පරපුර‘ නම් සංවිධානයක කටයුතු කළ නිළි සමනලී ෆොන්සේකා ඇතුළු පිරිස ගෙන ආ විවිධ මතයන් පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වූ අතර ෆේස්බුක් ඔස්සේ ද ඒවාට වැඩිලෙස විවේචන එල්ල විය.
ජාතික හෙළ උරුමය විසින් පොලිස්පතිවරයාට යොමුකළ ලිපිය පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here