සර්බියාවේ හිටපු අගමැති ජනපති වෙයි

0
64

සර්බියාවේ හිටපු අගමැති ඇලෙක්සැන්ඩර් වුසික් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වෙයි.

ඔහු පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රතිවාදී  සාසා යැන්කොවිච්ට ලබා ගැනිමට හැකි වුණේ 14%ක ඡන්ද ප්‍රතිශතයකි.

වුසික් යුරෝපා සංගමයට පක්ෂපාති අයෙකු වන අතර, ජනාධිපතිවරණය සිය බලය වැඩි කර ගැනිම සදහා භාවිතා කල බව පවසමින් ප්‍රතිවාදින් ඔහුට චෝදනා එල්ල කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here