සර්බියාවේ හිටපු අගමැති ඇලෙක්සැන්ඩර් වුසික් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වෙයි.
ඔහු පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රතිවාදී සාසා යැන්කොවිච්ට ලබා ගැනිමට හැකි වුණේ 14%ක ඡන්ද ප්රතිශතයකි.
වුසික් යුරෝපා සංගමයට පක්ෂපාති අයෙකු වන අතර, ජනාධිපතිවරණය සිය බලය වැඩි කර ගැනිම සදහා භාවිතා කල බව පවසමින් ප්‍රතිවාදින් ඔහුට චෝදනා එල්ල කරයි.