සරාගි බව වැඩි නිසා රඟපෑම තහනම් වෙයි

0
173


සරාගී දර්ශනවලට බහුලව පෙනී සිටීම හේතුවෙන් සුරූපී රංගන ශිල්පිනියකට වසරක කාලයක් රඟපෑම තහනම් කර තිබේ.
කාම්බෝජයේ රංගන ශිල්පිනියක්වන “ඩෙනී ක්වාන්” නමැති 24 හැවිරිදි නිළියට මෙම තහනම පනවා ඇත.
එරට කලා කටයුතු අමාත්‍යංශය විසින් ඇයට මෙම තහනම පනවා ඇති අතර එරට සංස්කෘතියට නොගැලපෙන අයුරින් ඇය ඇතැම් දර්ශනවලට පෙනී සිට ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ලක්ෂ තුනකට අධික Facebook රසික රසිකාවියන් පිරිසක් ඇය වටා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here