රතු පැහැති සරාගී ගවුමක් නිසා විශාල අවදානයක් හිමි කරගත් රිහානා (PHOTOS)

0
930

රොබින් රිහානා යනු ලෝක ප්‍රකට බාර්බඩොස් ජාතික ගායිකාවක්, ගීත රචිකාවියක්, නිළියක් සහා නිරූපිකාවක් ලෙස ජනප්‍රිය තරුවකි.

පසුගිය දිනෙක තිරගත වීමට ආරම්භ වූ ”Valerian And The City Of A Thousand Planets” චිත්‍රපටයේ සමාරම්භක උළෙලට රතු පලස මතින් තරු රැසක් පැමිණියේ ය.

එම අවස්ථාවේ කාගෙත් ඇස් තමන් වෙත යොමු කරගන්නට රිහානා (Rihanna) සමත් ව තිබිණ. ඒ ඇගේ සරාගී පෙනුම සහ අලංකාර ගවුම් විලාසිතාව හේතුවෙනි.

එම අවස්ථාවේ ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here