සරාගී වෙන්න ගිය තරුණිය සැත්කම අතරතුර මියයයි (PHOTOS)

0
92


තම සිරුරේ හැඩය ජීවමාන බෝනික්කකුගේ ආකාරයෙන් හැඩ ගස්සවා ගැනීමට විවිධ සැත්කම් කිරීමෙන් ප්‍රසිද්ධියට පත් ව සිටි Kristyna Martelli නමැති 23 හැවිරිදි තරුණිය හදිසියේ මරණයට පත් ව තිබේ.
ශරීරය සරාගී බවට පත් කර ගැනීමට සිදුකළ තවත් සැත්කමක් අතරතුර විෂ රසායනයක් ශරීරට ඇතුළුවීම හේතුවෙන් ඇය මෙලෙම මිය ගොස් ඇත.
පියයුරු සහ පිටුපස ප්‍රදේශය විශාල ව පෙනෙන පරිදි සැත්කම් 100කට අධික සංඛ්‍යාවක් සිදුකර ගෙන සිටි ඇයගේ පෙනුම සම්බන්ධයෙන් ඇතැමුන් පවසා සිටියේ එය පිළිකුල් සහගත බවත් සාමාන්‍ය ස්වරූපයෙන් ජීවත්වීම වඩාත් යෝග්‍ය බවත් ය.
එමෙන්ම මෙතරම් සැත්කම් ප්‍රමාණයක් සිදු කිරීම පිළිබඳ වෛද්‍යවරු ඇයට අනතුරු අඟවා තිබුන ද ඇය ඒ සම්බන්ධයෙන් තැකීමක් කර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇයගේ ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here