සරාගී සනී IPL පිටියට

0
49

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ප්‍රේක්ෂක දිරි ගන්වන්නියන්ගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සරාගී නිළියකවන සනී ලියොන්ට පැවරී තිබේ.
ඒ අනුව මෙවර තරගාවලියේ දී හින්දි ගීතවලට ඇය නර්තනයේ යෙදීමට නියමිතයි. සනී ලියොන් මෙම තරගාවලියට එක්වීම තුළින් තරගවලට පවතින ප්‍රේක්ෂක ආකර්ෂණය ද ඉහළ යනු ඇති බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් ප්‍රකාශකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here