සැණකෙළිය විචිත්‍රවත් කළ පුද්ගලයා දෙනෝදාහකගේ අවධානය මැද අවසන් සුසුම් හෙලයි (VIDEO)

0
66

චීනයේ, යුනාන් ප්‍රාන්තයේ සිදු කෙරුණු සැණකෙළියක් අතරතුර දී අවාසනාවන්ත ලෙස මරණය උරුම කරගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් හද කම්පා කරවන වීඩියෝවක් නිකුත් වී තිබේ.
‘ගුන්ගාබියාවේ චනං’ නමැති මෙම පුද්ගලයා උන බටයක ආධාරයෙන් ඉහළ සිට සිය දස්කම් පාමින් පහළ සිටි මිනිසුන් මහත් සේ ප්‍රමෝදයට පත් කරයි.
ඉහළ සිටි මිනිසා හෝ පහළ සිටි කිසිවෙක් ඒ දැක සතුටු වූවා මිස ඒ ඔහු ගන්නේ අවසන් හුස්ම බව කිසිවිටෙකත් සිතන්නට නොමැත. ඉහළ සිටි මිනිසා බටය කඩාගන බිමට පතිතවනවිටත් ඔහු මෙලොව හැර ගොස් අවසන් ය.
එම සංවේදී වීඩියෝ පහතින් :

https://www.facebook.com/cityzonephoneshop/videos/1871112919815221/

https://www.facebook.com/cityzonephoneshop/videos/1871112979815215/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here