සිංහයන්ට ජය අහිමියි

0
49

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක ෙ ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.

ඒ අනුව  විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට බංග්ලාදේශ සමත් වී ඇත.

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ලසිත් මාලිංග  ලොව පස්වැනි ක්‍රීඩකයා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයාද විය.

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 176.

ශ්‍රී ලංකාව ඕවර 17.5 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here