සිප ගැනීමෙන් බෝවිය හැකි ඒඩ්ස්වලටත් වඩා භයානක රෝගයක්

0
66

කෙන්යාව ඇතුළු රටවල් කිහිපයක සිප ගැනීමෙන් බෝවිය හැකි, ඒඩ්ස්වලටත් වඩා භයානක රෝගයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
“Human Papilloma” නමින් හැඳින්වෙන මෙම වෛරසය ප්‍රථමයෙන්  බෝ වී ඇත්තේ එරට විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසකට ය.
මේ වනවිට එම රෝගය කෙන්යාවෙන් දකුණු අප්‍රිකාවට බෝ වී ඇති බවත් එලෙස ලොවපුරා අනෙකුත් රටවලටත්  පැතිර යාමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ.
මෙම රෝගය සිප ගැනීම් මගින් කේඨය හා අනෙකුත් විවිධ මිනිස් සිරුරේ දියර මගින් බෝ වීමේ අවදානමක් තිබේ. මෙම රෝගය මුඛ පිළිකා වැනි දරුණු රෝගවලට හේතු වී HIV AIDSවලට වඩා වේගයෙන් මිනිසෙකු මරණය කරා ළඟා කරවීමට සමත්වන බව වැඩි දුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here