සෙල්ෆියක් නිසා මිය ගිය මිතුරියන් (PHOTOS)

0
74

මෙක්සිකෝවේ – චිනිපාස් නගරයේ ගුවන් ධාවන පථයක දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තරුණියන් දෙදෙනෙකු එහි ගොඩබස්සවනු ලැබු කුඩා ගුවන් යානයක ගැටීමෙන් මියගොස් තිබේ.
17 හැවිරිදි Clarissa Morquecho සහ 18 හැවිරිදි Nitzia Mendoza යන තරුණියන් පසුගියදා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ තුරග ධාවන තරගයක් නැරඹීමට පැමිණි අවස්ථාවේ දී ය.
තුරග ධාවන පිටියට යාබද ව ඔවුන් අනතුරට මුහුණු දුන් මෙම ගුවන් ධාවන පථය පිහිටා ඇති බව වාර්තා වේ.

ඊට අදාළ ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here