හමුදා ප්‍රධානීන් තිදෙනෙක් CIDයට

0
50

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට හිටපු හමුදා ප‍්‍රධානීන් තිදෙනෙකු වූ   ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියෙකු වන එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා, මේජර් ජනරාල් මනෝ පෙරේරා සහ මේජර් ජනරාල් කුමා හේරත්   අද  (18) උදෑසන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තබේන බවට වාර්ථාවේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here