හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන් ශනුද්‍රිගේ අලුත් වැඩේ (PHOTOS)

0
81


දෙරණ නාලිකාවේ විකාශනයවන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සමල්කා’ගේ චරිතය ඔස්සේ ඔබේ ආලින්දයට පැමිණෙන ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන් කාගේත් අවදානය දිනාගත් චරිතයක්.
ශනුද්‍රි රූපවාහිනී වැඩසටහනක දී සාමාන්‍ය දැනීම ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරක් නිසා ඒ අවදානය පසු ගිය දවස්වල නම් අඩුවක් නැතුව ලැබුන බව තමයි දැනගන්න ලැබුනේ.
වරක් ශනුද්‍රිගේ දක්ෂතා සම්බන්ධයෙන් මාධ්‍ය විමසු ප්‍රශ්නකයට පිළිතුරු දුන් ඇය සඳහන් කර තිබෙන්නේ, “රඟපාන්න, ගීත ගයන්න, නර්තනයට වගේම නිවේදනයටත් මම දක්ෂයි. කොටින්ම කියනවා නම් මම ලොකුවට දක්ෂ නොවුණත් මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන්” යනුවෙනි.
කොහොම නමුත් අධ්‍යාපන කටයුතු අවසන්වීමත් සමග කලා ක්ෂේත්‍රයට නැවත පැමිණි ශනුද්‍රි අලුත් Photoshoot එකකට දායක වෙලා තිබෙනවා.
එම ඡායාරූප පහතින්:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here