හිරුණිකා ගැබ් ගනී (PHOTOS)

0
65

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුමට විශේෂ ඡායාරූපක් එක් කර තිබේ.
එම ඡායාරූපය මගින් ඇය ගැබ්ගෙන ඇති බව පෙනෙන අතර ඒ සඳහා ඇයට බොහෝ දෙනෙක් සුප පැතුම් එක කර ඇත.
හිරුණිකා සිය සැමියා සමග සිටින ඡායාරුප කීපයක් පහතින්:

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here