ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (05) ශ්‍රී ලංකාවට ඉහළින් ඍජුවම හිරු මුදුන්වීම සිදුවන බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්යක්ෂ අතුල කරුණානායක අංශයට සඳහන් කළේ ය.