හිර ගෙදරින් බිහි වූ රූප රාජිණියෝ (PHOTOS)

0
75

මෙක්සිකෝහී බන්ධනාගාර ගත ව සිටින සිරකාරියන් අතරින් රූ රැජිණක් තේරීමේ තරගයක් පවත්වා තිබේ .
එම තරගය සඳහා විශාල සිරකාරියන් පිරිසක් සහභාගී වී ඇති බවත් ඔවුන් අලංකාර ඇඳුම්වලින් හැඩ වී සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ඡායාරූප පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here