රීචාජ් කාඩ්වල රහස් අංක සොරා ගන්නා සූක්ෂම ජාවාරමක්

0
141

ජංගම දුරකතන රිචාජ් කාඩ්පත්වල රහස්‍ය අංකය සුක්‍ෂම ලෙස  සොරා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

රිචාජ් කාඩ් පතෙහි රහස්‍ය අංකය සඟවා ඇති ඊයම් සහිත කොටස සියුම්ව ඉවත් කර රහස් අංක ලබාගෙන එම කාඩ්පත් නැවත යථා තත්ත්වයට පත්කිරීම  එමගින් දැක් වේ.

මෙම ජාවාරම හේතුවෙන් ජංගම දුරකතන පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර මේ වනවිට මෙම ජාවාරම ලොව පුරා ව්‍යාප්ත වී ඇත.

එම වීඩියෝව පහතින්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here