අධික රස්නය මැයි දක්වා

0
50


පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මස මුල් සතිය වනතෙක්‌ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල පවසයි.
නිරිත දිග මෝසම් සුළං මෙම මස අග වනවිට සක්‍රියවනු ඇති බවත් ඒ සමග මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය.
අප රටට සූර්යයා මුදුන් ව පැවැතීම, සවස්‌ භාගයේ ඇද හැළීමට නියමිතව තිබූ වැසි නොවැටීම, ඉහළ අහසේ වළාකුළු අඩුවීම සහ සුළං අඩුවීම මෙම උණුසුම් කාලගුණ තත්ත්වයට හේතු වී ඇතැයි ද ලලිත් චන්ද්‍රපාල වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here