මිය ගියත් තාම හම්බ කරන මයිකල් ජැක්සන්

0
127


අභාවප්‍රාප්ත වූ කලාකරුවන් අතරින් මරණයට පත්වීමෙන් අනතුරුවත් වැඩිම ආදායමක් ලැබෙන පුද්ගල ලැයිස්තුවේ පළමු තැනට මයිකල් ජැක්සන් පත් වී තිබේ.
ෆෝබ් සගරාව කළ විමර්ශණයක දී මෙම කරුණු අනාවරණ වී ඇත.
මයිකල් ජැක්සන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටි මෙන් ම එම ගීත දර්ශක අඩංගු සඟරා අලෙවිය මගින් මෙම මුදල් ලැබෙන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
2016 වසරේ පමණක් මයිකල් ජැක්සන්ගේ නමට ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 825 කි.
සුපිරි පොප් ගායකයා මරණයට පත්වු 2009 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම පළමු ස්ථානයට පත් ව තිබේ .
එහෙත් 2012 වසරේ පමණක් මයිකල් ජැක්සන්ගේ ද මිතුරියක වූ සුපිරි නිළි එළිසබෙත් ටේලර් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වූ අතර ඇය මෙම වසරේ 13 වන ස්ථානයට පත් ව ඇතැයි වාර්තා වේ.
එලෙස ආදායම් ලබන කලාකරුවන් සහ ඔවුන්ගේ ආදායම් පහතින්:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here