ධීවර බෝට්ටුවක් සහ සුවිසල් නෞකාවක් ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනෙකුට දිවි අහිමි වෙයි

0
21

දකුණු කොරියානු මුහුදු තීරයේ දී මගී ප්‍රවාහන ධීවර බෝට්ටුවක් සහ ටොන් 336ක් පමණ බරැති ඉන්ධන පිර වූ නෞකාවක් ගැටීම හේතුවෙන් එම බෝට්ටුවේ ගමන් ගත් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

එම අනතුරෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන් ව ඇති අතර, ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී මගී ප්‍රවාහන බෝට්ටුවේ පුද්ගලයින් 22නෙකු ගමන් කර තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here