16 දී කරපු දේවල් 18දී නීත්‍යානුකූලව කරන්න පුළුවන් – තම දියණියට සුභ පතමින් ෂාරුක් කියයි

0
864

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ දියණිය සුහානා ඛාන්ගේ 18 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

මේ නිසා ඇයට බොහෝ අය සුබපැතුම් එක්කර තිබුණා.

මේ එම සුබ පැතුමයි.

“සියලුම දියණියන් මෙන් ඔයාත් පියාසර කරන බව මම දැනගෙන හිටියා. ඉතින් ඔයා අවුරුදු 16 ඉඳලා කරපු දේවල් දැන් ඔයාට නීත්‍යානුකූල විදියට කරන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here