මිලියන 17ක හෙරොයින් තොගයක් සොයා ගනී

0
0

සේරුනුවර ප්‍රදේශයේ දී රුපියල් මිලියන 17ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 05ක් සීනංවේලි වෙරළේ වලදමා තිබිය දී සොයාගෙන තිබේ.

ඊයේ පස්වරුවේ (15) සොයා ගත් එම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 416ක් බරින් යුත් බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here