17 හැවිරිදි මිණිබිරිය සිය පෙම්වතා සමග මිත්තණිය ඝාතනය කරයි

0
12

Image result for dead

සිය මිත්තණිය ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර ප්‍රපාතයකට විසිකළ බව කියන 17 හැවිරිදි මිණිබිරිය සහ ඇයගේ 18හැවිරිදි පෙම්වතා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලස ඝාතනයට ලක්ව ඇත්තේ කහල්ලේ, හුංගන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here