‘ 1818 අහිමි නිදහස ‘ – ජැක්සන්ගේ අලුත් පිම්ම

0
59

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුවන ජැක්සන් ඇන්තනී විසින්   1818 විමුක්ති අරගලයේ ඉතිහාස කතාව රැගත් නව චිත්‍රපටයක් 2018 වසර සඳහා නිර්මාණය කිරීම වෙනුවෙන් ඊයේ (28) දිනයේ  සිය පළමු පියවර ලෙස එම චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වූවා.

‘ 1818 අහිමි නිදහස ‘  නමින් නම් කෙරුණු මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙලට ජනප්‍රිය  මෙන්ම ඉතාමත් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන්  රැසක්  සහභාගී වෙලා තිබුණා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here