20-20 පළමු තරඟය හෙට

0
64

පන්දු වාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර මෙය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරග දෙකකින් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා  සංචිතයෙන් කුසල් මෙන්ඩිස් සහ දිනේහ් චන්දිමාල් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ෂෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා සංචිතයට කැඳවා ඇත.

එමෙන්ම වේග පන්දු යවන  ලසිත් මාලිංගද ශ්‍රී ලංකා සංචිතයයට එක් කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here