“මගේ පෙම්වතා ජනප්‍රිය ගායකයෙක්” – ටීනා ෂනෙල්

0
79

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මියුසික් වීඩියෝ නිසා ගොඩක් ජනප්‍රිය තරුවක් උනා. ටීනා කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ මාතෘකාවක් බවට පත් වූ කෙනෙක්. අඳින පළඳින විදිහ සහ සරාගී පෙනුම නිසා එයා ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා කියල තමයි ටීනා කියන්නේ.
ඉතිං මේ දවස්වල ටීනා ගැන කතා වෙන්නේ ටීනා මාධ්‍ය වෙත සිය පෙම්වතා ගැන යම් තොරතුරක් ඉදිරිපත් කිරීම නිසා ය.
ටීනා මාධ්‍ය වෙත දැක් වූ අදහස පහතින් :
“ටීනාගේ පෙම්වතා ජනප්‍රිය ගායකයෙක්ලු? විවාහය ළඟයි ද?
මගේ පෙම්වතා ගායකයෙක් තමයි. එත් වැඩි විස්තර දැන්ම කියන්න බෑ. කාලෙත් එක්ක දැනගන්න ලැබෙයි. විවාහය ගැන තවම අපි හිතලා නෑ. විවාහ වෙන්න තව වයස තියෙනවා.”
ඇයගේ ඡායාරූප කීපයක් පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here