රුසියාවේ ගුවන් යානා අනතුරක් – 71 දෙනෙක් මියයයි

0
10

රුසියාවේ සිදු වූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 71 දෙනෙක් ජිවිතක්ෂයට පත් ව තිබේ.

මොස්කව්, දමදෙදවා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඔර්ස්ක් නගරය බලා ගමන් ආරම්භ කළ මගී යානයක් එලෙස කඩා වැටී ඇත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යානය ගුවන්ගතවීමෙන් මද වේලාවකට පසු කඩා වැටීඇති බව රුසියානු වාර්තා සඳහන් කරයි.

මොස්කව් අගනුවරින් ගිනිකොණ දෙසින් පිහිටි අර්ගුනවා ප්‍රදේශයට යානය කඩා වැටි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here