2018 වසරේ මුල් මාස 03 තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියේ එච්.අයි.වී. වෛරසය පිරිමි පුද්ගලයන්ට වැඩිවශයෙන් ආසාධනය වී ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් 2800ක් පමණ සිටින බව ද ඔහු සඳහන් කළේ ය.