සති දෙකක් ඇතුළත දී සිරියාවේ 850 දෙනෙක් මියයයි

0
12

කැරළිකරුවන් ග්‍රහණයේ තිබූ සිරියාවේ නැගෙනහිර ගෞටාවේ අඩක් නැවතත් තම පාලනය යටතට ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත් ව තිබේ.

කෙසේ වෙතත්, සති දෙකක කාලයක් තුළ මෙම ප්‍රදේශය අල්ලා ගැනීමට පැවති සටන්වල දී පුද්ගලයින් 850ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here