21 වන ශතවර්ෂයට සරිලන ආර්ථිකයක් ඇති කරන බව අගමැති කියයි

0
3

21 වන ශතවර්ෂයට බලපාන ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ කිරුළපන ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජනහමුවකට එක්වෙමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here