පියාසර කරමින් සිටි කොක්කු රෑනක් හිටි හැටියේ මියයයි

0
36

අමෙරිකාවේ ඉඩාහෝ අහසේ පියාසර කරමින් සිටි කොක්‌කු 51 දෙනෙක්‌ අකුණු සැර වැදී මිය ගොස් තිබේ.

පසුගිය දිනෙක වර්ෂාපතනයක්‌ පවතින අවස්‌ථාවේ එම කොක්‌කු රෑන පියාසර කරමින් සිටි බව එරට වනජීවී නිලධාරීන් පවසයි.

මියගිය කොක්‌කු ඉඩාහෝ ප්‍රදේශයේ ගංගාවල සහ විවිධ ස්‌ථාන රැසක වැටී ඇතැයි වාර්තා වේ. මෙම කොක්‌කු පිළිස්‌සී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here