සිඟිති දරුවාට මත්පැන් පෙවූ, පියා සොයා ගනී

0
41

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින සිඟිති දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයේ සිටින පියා මේ වනවිට පොලීසිය හඳුනාගෙන තිබේ.

ඔහු අනුරාධපුරෙ, මීගලෑව, ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හෙළි වී ඇති අතර, ඔහුගෙන් ඊයේ (16) දිනයේ ප්‍රකාශයක් ද සටහන් කර ගත් බව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි.

එම වීඩියෝවට අනුව අවස්ථා කිහිපයක දී එම පියා විසින් දරුවාට මත්පැන් පානය කරවන්නේ තවත් පිරිසක් සමග ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here