තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

0
7

දික්වැල්ල, බතීගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

දික්වැල්ල පොලීසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මුල් කරගෙන ඊයේ (18) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා ද පසුව දික්වැල්ල පොලීසියට භාර වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here