පොලිස් නිලධාරියෙක් රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගනී

0
7

යාපනය තෙලිප්පලෙයි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here