ජනපති සහ මුදල් ඇමති අතර විශේෂ හමුවක්

0
4

ඉන්ධන මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර අද (10) පස්වරු 04.00ට විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී අදාළ තීරණයට එළඹුණු බව ඊට එක්ව සිටි අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටී.

අද (10) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගිවීම සඳහා අනෙකුත් අමාත්‍යවරුන්ට ද ජනාධිපතිවරයා විසින් ආරාධනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here