අමරසිරි කලංසූරියගේ පුතාගෙන් විශේෂ ඉල්ලීමක්

0
104

තම පියා වෛද්‍ය ප්‍රතිකාර යටතේ රෝහලේ පසුවන අතර කටකතා පැතරවීමෙන් වළකින ලෙස ජනප්‍රිය නළු අමරසිරි කලංසූරියගේ පුත් ඡායාරූප ශිල්පී දුමින්ද කලංසූරිය සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් තබමින් කියා සිටී.

මේ අතර ප්‍රවීන ගායකයන් දෙදෙනෙකු ඇතුළු තවත් බොහෝ දෙනෙකු මේ වනවිට අමරසිරි කලංසූරියයන් පිළිබඳ ෆේස්බුක් මගින් වැරදි ප්‍රචාරයක් කොට ඇති අතර එම ගායකයන් දෙදෙනා පසුව එම වරද නිවැරදි කර ෆේස්බුක් මගින් සමාව අයැද තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here