අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0
11

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

මැතිවරණ ව්‍යාපාරයේ දී චීනය මහින්ද රාජපක්‍ෂට මුදල් ලබා දීමේ සිද්ධියක් හෙලි කරමින් පළ කෙරුණු නිව්යෝක් ටයිම්ස් පුවත් පත් වාර්තාව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී අදහස් දක්වනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here