විජයකලාගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්නැයි නියෝගයක්

0
3

කොටි සංවිධානය යළි අවශ්‍ය බවට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් විසින් දෙමළ භාෂාවෙන් කළ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේ ය.

එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ පට මාධ්‍ය ආයතනවලින් ලබාගෙන ඒවා දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here