සුමාත්‍රා දූපතේ ජලාශයක සංචාරක යාත්‍රාවක් පෙරළී 128 දෙනෙක් අතුරුදන්

0
4

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක් වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබේ.

පවතින අධික වැසි සහ සුළං හේතුවෙන් ඔවුන් සෙවීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here