ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක් වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබේ.
පවතින අධික වැසි සහ සුළං හේතුවෙන් ඔවුන් සෙවීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.